මිනුම්

රු800.00

කර්තෘ: පී. ගීකියනගේ

ප්‍රකාශනය: කර්තෘ © 2018 , ISBN: 978-955-97394-7-0, ප්‍රමාණය A4, පිටු 76

අන්තර්ගතය: භෞතික විද්‍යාව: මිනුම්: (2017 නව විෂය නිර්දේශය) භෞතික විද්‍යාව හැඳින්වීම, භෞතික රාශි සහ ඒකක, මාන, මිනුම් උපකරණ, දෛශික රාශි සහ අදිශ රාශි, ප්‍රස්ථාරික විශ්ලේෂණය

9 in stock (can be backordered)

Description

උසස් පෙළ භෞතික විද්‍යාව හදාරණ සිසුන්ට මෙන්ම, විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසර සිසුන්ට ද අත්‍යාවශ්‍යයෙන් ම වැදගත් වන භෞතික විද්‍යාවේ මූලික කරුණු කිහිපයක් ආවරණය වන සේ සකසන ලද පාඨමාලාවක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ.

විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, ඒවා සාර්ථකව විසඳීමට මනා පෙරහුරුවක් ලබා දීම සඳහා සකස් කරන ලද පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක් ද මෙම පොතෙහි අඩංගු වේ.

මීට අමතරව මිනුම් යටතේ අධ්‍යයනය කරන විෂය කරුණු උසස් පෙළ විභාගයේ දී පරීක්ෂා කෙරෙන ආකාරය පිළිබඳව වැටහීමක් ලබා දෙනු වස්, එක් එක් පරිච්ඡේදය අවසානයේ පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් සහ විසඳුම් ද දක්වා ඇත.

Additional information
Weight0.13 kg
Dimensions29.70 × 21.00 × 0.50 cm
WRITER
Description