ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර
රු950.00
කර්තෘ: පී. ගීකියනගේ
ප්‍රකාශනය: කර්තෘ © 2018 , ISBN: 978-955-97394-2-5, ප්‍රමාණය A4, පිටු 100
අන්තර්ගතය: භෞතික විද්‍යාව: ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර: (2017 නව විෂය නිර්දේශය) විද්‍යුත් ආරෝපණ, ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර, ස්‍රාව ආකෘති යොදා ගනිමින් ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ප්‍රමාණනය, ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක ඇති ආරෝපණයක විභව ශක්තිය, ධාරිත්‍රක
13 in stock
උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ විද්‍යුතය හා චුම්බකත්වය කොටස් තුනක් ලෙස ඉදිරිපත් කැරෙන අතර එහි පළමු වැනි කොටස ස්ථිති විද්‍යුතය මෙම පොතෙන් ඉදිරිපත් කර ඇත. බල ක්ෂේත්‍ර යටතේ එන ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර සහ ධාරිත්‍රක පිළිබඳ සිද්ධාන්ත සහ විෂය කරුණු ඇතුළත් පූර්ණ පාඨමාලාවක් මෙහි අන්තර්ගත වේ.
විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, ඒවා සාර්ථකව විසඳීමට මනා පෙරහුරුවක් ලබා දීම සඳහා සකස් කරන ලද පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක් ද මෙම පොතෙහි අඩංගු වේ.
මීට අමතරව විද්‍යුත් ක්ෂේත්‍ර යටතේ අධ්‍යයනය කරන විෂය කරුණු උසස් පෙළ විභාගයේ දී පරීක්ෂා කෙරෙන ආකාරය පිළිබඳව වැටහීමක් ලබා දෙනු වස්, එක් එක් පරිච්ඡේදය අවසානයේ පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් සහ විසඳුම් ද දක්වා ඇත.
| Weight | 0.16 kg |
|---|---|
| Dimensions | 29.70 × 21.00 × 0.50 cm |
| WRITER | පී. ගීකියනගේ |


