භෞතික විද්‍යාව 2021 විවරණය

රු600.00

ප්‍රකාශනය: ලිතිර උසස් අධ්‍යාපන © 2023, ප්‍රමාණය A4, පිටු 76,

විභාග දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය: EX/PRESS/2021/0039

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව- 2021 විවරණය

6 in stock

Description

vivarana rosa 2021 භෞතික විද්‍යා විවරණය by Prof. S. R. D. Rosa in Sinhala medium.

2021 භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විවරණයයි මේ. මෙහි, ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සහ එහි විශ්ලේෂණය  ඉදිරිපත් කර ඇත.

සිසු දරුවන් ප්‍රශ්නවලට පිළිතුරු දැක්වීමේ දී දක්වන දුර්වලතා, අසම්පූර්ණ උත්තර හා අතපසුවීම් සියල්ලක් ම සෑම ප්‍රශ්නයක් යටතේ ම ඉතා නිවැරැදි ලෙස සමාලෝචනය කර ඇත. එහෙයින්, භෞතික විද්‍යා විවරණය පරිශීලනය කර, මෙහි අඩංගු ශිල්පීය ක්‍රම විමර්ශනශීලීව හදාරා, ඉදිරි විභාගවල දී එම ක්‍රම අනුසාරයෙන් ගැටලු විසඳා, ඉතා ඉහළ ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇත.

මෙම භෞතික විද්‍යා විවරණ පොත් පෙළට 2001 වසරේ සිට මේ දක්වා ( 2021 al physics paper review ) සියලු ම වසරවල භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර විවරණ අඩංගු වේ.

vivarana rosa 2021 භෞතික විද්‍යා විවරණය ඉදිරිපත් කිරීමේ දී, මහාචාර්යවරයා (Prof. Rosa) ඔහුට ම ආවේණික වූ සරල, සුගම, සිත්ගන්නාසුලු බස් වහරක් අනුගමනය කරයි.

මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසාගේ අනෙකුත් විවරණ පොත්

 

Additional information
Weight0.10 kg
Dimensions27.00 × 20.00 × 0.30 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “භෞතික විද්‍යාව 2021 විවරණය”

Your email address will not be published. Required fields are marked *

Description