“යාන්ත්‍ර විද්‍යාව” has been added to your cart. View cart
භෞතික විද්‍යාව සම්පත් පොත 12:1-2 රු1,200.00
ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්පත් පොත 09 ඒ්කකය රු1,150.00
භෞතික විද්‍යාව සම්පත් පොත 12:5-8
රු1,800.00
ප්රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2023, ප්‍රමාණය A4, පිටු 129
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව 5- 8 ඒකක
23 in stock
SKU: 258F91 Categories: Physics, Resource Books Tags: NIE, Physics Resource book Grade 13, භෞතික විද්‍යාව සම්පත් පොත 12:1-2
Description
භෞතික විද්‍යාව සම්පත් පොත 12:5-8 හි, උසස් පෙළ විෂය නිර්දේශට අදාළ බල ක්ෂේත්‍ර හා ධාරා විද්‍යුතය පාඩම් ඇතුළත් වේ.
05 ඒ්කකය – ගුරුත්වාකර්ෂණ ක්ෂේත්රය
- ගුරුත්වාකර්ෂණ බල ක්ෂේත්රය
- පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්රය
06 ඒ්කකය – ස්ථිති විද්‍යුත් ක්ෂේත්රය
- ස්ථිති විද්‍යුත් බලය
- ස්ථිති විද්‍යුත් ක්ෂේත්රයක ස්‍රාව ආකෘතිය
- ස්ථිති විද්‍යුත් විභවය
- විද්‍යුත් ධාරිතාව (ධාරණාව)
07 ඒ්කකය – චුම්බක ක්ෂේත්රය
- චුම්බක බලය
- චුම්බක බල ක්ෂේත්රය
- ධාරා පුඩුවක් මත ක්‍රියාත්මක වන ව්‍යාවර්තය
08 ඒ්කකය – ධාරා විද්‍යුතය
- ධාරා විද්‍යුතයේ මූලික සංකල්පය
- විද්‍යුත් ශක්තිය හා ජවය
- විද්‍යුත් ගාමක බලය
- විද්‍යුත් පරිපථ – කර්චොෆ් නියම
- විද්‍යුත් ධාරාව සහ විභව අන්තරය මැනීම
- විද්‍යුත් චුම්භක ප්‍රේරණය
භෞතික විද්‍යාව සම්පත් පොත 12:5-8 උසස් පෙළ විෂය නිර්දේශය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් ප්‍රකාශයට පත් කරන ලද්දකි.
Additional information
| Weight | 0.30 kg |
|---|---|
| Dimensions | 28.00 × 20.00 × 1.00 cm |
| WRITER | NIE – ජාතික අධ්‍යාපන ආයතනය |
Reviews (0)
Be the first to review “භෞතික විද්‍යාව සම්පත් පොත 12:5-8” Cancel reply
Description




Reviews
There are no reviews yet.