භෞතික විද්‍යාව සම්පත් පොත 12:1-2

රු1,200.00

ප්‍රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2023,  ප්‍රමාණය A4,  පිටු 134

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව 1-2 ඒකක (මිනුම් ,යාන්ත්‍ර විද්‍යාව )

20 in stock

Description

උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයයේ පළමු වැනි හා දෙවැනි ඒ්කක වන මිනුම, යන්ත්‍ර විද්‍යාව යන කොටස් භෞතික විද්‍යාව සම්පත් පොත 12:1-2 හි අඩංගු වේ.

ඒ්කකය 01: මිනුම

  • හැඳින්වීම
  • භෞතික රාශි
  • මාන
  • මිනුම් උපකරණ
  • අදිශ රාශි සහ දෛශික රාශි

ඒ්කකය 01: යන්ත්‍ර විද්‍යාව

  • ප්‍රගති විද්‍යාව
  • ඒ්කතල බල පද්ධතියක සම්ප්‍රයුක්තය
  • බලය හා චලිතය
  • බල සමතුලිතතාව
  • කාර්යය, ශක්තිය සහ ජවය
  • භ්‍රමණ චලිතය හා වෘත්තාකාර චලිතය
  • ද්‍රවස්ථිති විද්‍යාව
  • තරල ගති විද්‍යාව

භෞතික විද්‍යාව සම්පත් පොත 12:1-2 ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශනයකි.

 

Additional information
Weight0.32 kg
Dimensions28.00 × 20.00 × 1.00 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “භෞතික විද්‍යාව සම්පත් පොත 12:1-2”

Your email address will not be published. Required fields are marked *

Description