භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත

රු700.00

කර්තෘ: ජාතික අධ්‍යාපන ආයතනය විද්‍යා දෙපාර්තමේන්තුව

ප්‍රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2017,  ප්‍රමාණය A4,  පිටු 99

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව– ප්‍රායෝගික අත්පොත

23 in stock

Description

භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත, ජාතික අධ්‍යාපන ආයතනයයේ  (NIE) ප්‍රකාශනයකි.

මෙම ග්‍රන්ථයහි උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ 46ක් පිළිබඳ සවිස්තර කරුණු ඇතුළත් කර ඇත.

මෙහි සෑම ප්‍රායෝගික පරීක්ෂණයක් ම පරීක්ෂණයේ නම, උපකරණ හා ද්‍රව්‍ය, සිද්ධාන්තය, ක්‍රමය, පාඨාංක සහ ගණනය කිරීම්, නිගමනය යන කරුණු යටතේ අදාළ තැන්වල රූපසටහන් සමග දක්වා ඇත.

උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන අයට මෙන්ම ගුරුවරුනට ද මෙම භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත එක සේ ප්‍රෙයෝජනවත් වේ.

Additional information
Weight0.28 kg
Dimensions29.00 × 20.00 × 0.50 cm
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත”

Your email address will not be published. Required fields are marked *

Description