භෞතික විද්‍යාව සම්පත් පොත 13-11
රු1,000.00
ප්‍රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2021, ප්‍රමාණය A4, පිටු 93
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව– පදාර්ථ හා විකිරණ
45 in stock
SKU: CD469C Categories: Physics, Resource Books Tags: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, උසස් පෙළ භෞතික විද්‍යාව, භෞතික විද්‍යාව සම්පත් පොත 12:1-2
Description
භෞතික විද්‍යාව සම්පත් පොත 13-11, විෂය නිර්දේශයයේ පදාර්ථ හා විකිරණ ඒකකය ආවරණය කරයි.
විකිරණයේ ක්වොන්ටම් ස්වභාවය
- තාප විකිරණය
- තාප විකිරණයේ මූලික ලක්ෂණ
- වස්තු අතර තාප සමතුලිතතාව
- කෘෂ්ණ වස්තු විකිරණය
- වීන් ස්ථාපන නියමය
- ස්ටෙෆාන් නියමය
- පෘෂ්ඨයක විමෝචකතාව
- පෘෂ්ඨයක අවශෝෂකතාව
- කෘෂ්ණ වස්තු විකිරණයේ තීව්‍රතා ව්‍යාප්තිය පැහැදිලි කිරීම
ප්‍රකාශ විද්‍යුත් ආචරණය
- ප්‍රකාශ විද්‍යුත් ආචරණ සංසිද්ධිය
- ප්‍රකාශ කෝෂයක් මඟින් ප්‍රකාශ විද්‍යුත් ආචරණය ආදර්ශනය
පදාර්ථයේ තරංග ස්වභාවය
- පදාර්ථ තරංග සඳහා ඩී බ්‍රොග්ලී සම්බන්ධතාව
- ඉලෙක්ට්‍රෝන විවර්තනය
- X – කිරණවලින් සිදුවන විවර්තනය
- ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය
X – කිරණ
- කැතෝඩ කිරණ
- X – කිරණ
විකිරණශීලතාව
- α,β සහ γ – විකිරණ
- විකිරණශීලි ක්ෂය වීම
- විකිරණශීලි සමස්ථානික
- α – විමෝචනය
- β විමෝචනය
- γ විමෝචනය
- විකිරණශීල නියුක්ලයිඩ
- විකිරණශීල පෘඨක්කරණ නියමය
- විකිරණශීල මූලද්‍රව්‍යයක සක්‍රියතාව
- විකිරණශීල කාල නිර්ණය හෙවත් කාබන් දිනැයුම
- විකිරණ මැනීමේ ඒකක
- විකිරණ උපද්‍රව
- විකිරණ අනාවරක
න්‍යෂ්ටික ශක්තිය හා එහි භාවිත
- පරමාණුක ව්‍යුහය
- සමස්ථානික
- න්‍යෂ්ටික ඒකක
- රසායනික ප්‍රතික්‍රියාවල දී හා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවල දී නිකුත්වන ශක්ති
- ස්කන්ධ ශක්ති තුල්‍යතාව
- ස්කන්ධ දෝෂය හා න්‍යෂ්ටික බන්ඛන ශක්තිය
- න්‍යෂ්ටික විඛණ්ඩනය
- න්‍යෂ්ටික විලයනය
- න්‍යෂ්ටික විඛණ්ඩනය හා න්‍යෂ්ටික විලයනය පිළිබඳ සන්සන්දනාත්මක විමසුමක්
පදාර්ථයේ මූලික සංඝටක හා ඒවායේ අන්තර්ක්‍රියා
- පරමාණුවක ව්‍යුහය
- අන්තරීක්ෂ කිරණ
- අංශු ත්වරක
- මූලික අංශු
- මූලික බල
භෞතික විද්‍යාව සම්පත් පොත 13-11, ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශනයකි.
Additional information
| Weight | 235.00 kg |
|---|---|
| Dimensions | 29.00 × 20.00 × 0.50 cm |
Reviews (0)
Be the first to review “භෞතික විද්‍යාව සම්පත් පොත 13-11” Cancel reply
Description




Reviews
There are no reviews yet.