භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත
රු700.00
කර්තෘ: ජාතික අධ්‍යාපන ආයතනය විද්‍යා දෙපාර්තමේන්තුව
ප්රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2017, ප්‍රමාණය A4, පිටු 99
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව– ප්‍රායෝගික අත්පොත
23 in stock
SKU: E6DFA6 Categories: Physics, Resource Books Tags: bawthika vidyawa prayogika athpotha, physics, උසස් පෙළ භෞතික විද්‍යාව, භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ, භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත
Description
භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත, ජාතික අධ්‍යාපන ආයතනයයේ (NIE) ප්රකාශනයකි.
මෙම ග්‍රන්ථයහි උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ 46ක් පිළිබඳ සවිස්තර කරුණු ඇතුළත් කර ඇත.
මෙහි සෑම ප්‍රායෝගික පරීක්ෂණයක් ම පරීක්ෂණයේ නම, උපකරණ හා ද්‍රව්‍ය, සිද්ධාන්තය, ක්‍රමය, පාඨාංක සහ ගණනය කිරීම්, නිගමනය යන කරුණු යටතේ අදාළ තැන්වල රූපසටහන් සමග දක්වා ඇත.
උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන අයට මෙන්ම ගුරුවරුනට ද මෙම භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත එක සේ ප්‍රෙයෝජනවත් වේ.
Additional information
| Weight | 0.28 kg |
|---|---|
| Dimensions | 29.00 × 20.00 × 0.50 cm |
Reviews (0)
Be the first to review “භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත” Cancel reply
Description


Reviews
There are no reviews yet.