භෞතික විද්‍යාව ප්‍රයෝගික පරීක්ෂණ – 2

රු900.00

ප්‍රකාශනය: කර්තෘ © 2009, ISBN: 978-955-52580-5-0, size A4 pp 156

අන්තර්ගතය: භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ – 2 කොටස

Out of stock

Description

උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය නිර්දේශ කර ඇති ප්‍රායෝගික පරීක්ෂණ 46න් අංක 1 සිට 21 දක්වා පරීක්ෂණ 1 කොටසහි දක්වා ඇති අතර මෙම පොතේ අඩංගු කර ඇත්තේ නව විෂය නිර්දේශයට අදාළ වන ඉතිරි පරීක්ෂණ 18කි.

එක් එක් පරීක්ෂණයෙන් ඔබට ලබා ගත හැකි ඉගෙනුම් ඵල, පරීක්ෂණයට අවශ්‍ය උපකරණ, ක්‍රමය, රූපසටහන්, විශේෂ කරුණු, ගැටලු විසඳන ආකාරය ද උදාහරණ සහිතව එක් එක් ප්‍රායෝගික පරීක්ෂණය යටතේ වෙන වෙනම සටහන් කර ඇත.

Additional information
Weight0.37 kg
Dimensions29.70 × 21.00 × 1.00 cm
WRITER
Description