භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ 1

රු1,700.00

ප්‍රකාශනය: කර්තෘ  © 2019, ISBN: 978-955-52580-4-3, ප්‍රමාණය A4 pp 166

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව – ප්‍රායෝගික පරීක්ෂණ – 1 සිට 28 දක්වා

Out of stock

Description

උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය නිර්දේශ කර ඇති ප්‍රායෝගික පරීක්ෂණ 46න් අංක 1 සිට 21 දක්වා පරීක්ෂණ මෙම පොතේ අඩංගු කර ඇත.

එක් එක් පරීක්ෂණයෙන් ඔබට ලබා ගත හැකි ඉගෙනුම් ඵල, පරීක්ෂණයට අවශ්‍ය උපකරණ, ක්‍රමය, රූපසටහන්, විශේෂ කරුණු, ගැටලු විසඳන ආකාරය ද උදාහරණ සහිතව එක් එක් ප්‍රායෝගික පරීක්ෂණය යටතේ වෙන වෙනම සටහන් කර ඇත.

Additional information
Weight0.41 kg
Dimensions29.70 × 21.00 × 1.00 cm
WRITER
Description