පදාර්ථය හා විකිරණ

රු400.00

ප්‍රකාශනය: කර්තෘ  © 2019, ISBN: 978-955-42431-0-1, ප්‍රමාණය A4, පිටු 68

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: පදාර්ථය හා විකිරණ  (ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු- සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු) කෘෂ්ණ වස්තු, ප්‍රකාශ විද්‍යුත් ආචරණය, විකිරණශීලතාව, X-කිරණ, ඩි බ්‍රොග්ලි තරංග ආයාමය, න්‍යෂ්ටික ශක්තිය

1 in stock (can be backordered)

Description

උසස් පෙළ භෞතික විද්‍යාව, පදාර්ථය හා විකිරණ විෂය කොටසට අදාළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත.

Additional information
Weight0.17 kg
Dimensions29.7 × 21 × 0.5 cm
WRITER
Description