පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
රු950.00
කර්තෘ: පී. ගීකියනගේ
ප්‍රකාශනය: කර්තෘ © 2019 සංශෝධිත මුද්‍රණය , ISBN: 978-955-52440-3-9, ප්‍රමාණය A4, පිටු 76
අන්තර්ගතය: භෞතික විද්‍යාව: පදාර්ථයේ යාන්ත්‍රික ගුණ: (2017 නව විෂය නිර්දේශය) ප්‍රත්‍යස්ථතාව, දුස්‍රාවීතාව, පෘෂ්ඨික ආතතිය
18 in stock (can be backordered)
උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ දස වැනි ඒකකය, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ උප ඒකක තුනක් ලෙස මෙම පොතෙන් ඉදිරිපත් කර ඇත. දස වැනි ඒකකයට අදාළ සියලු සිද්ධාන්ත සහ විෂය කරුණු ඇතුළත් පූර්ණ පාඨමාලාවක් මෙහි අන්තර්ගත වේ.
විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, ඒවා සාර්ථකව විසඳීමට මනා පෙරහුරුවක් ලබා දීම සඳහා සකස් කරන ලද පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක් ද මෙම පොතෙහි අඩංගු වේ.
මීට අමතරව පදාර්ථයේ යාන්ත්‍රික ගුණ යටතේ අධ්‍යයනය කරන විෂය කරුණු උසස් පෙළ විභාගයේ දී පරීක්ෂා කෙරෙන ආකාරය පිළිබඳව වැටහීමක් ලබා දෙනු වස්, එක් එක් පරිච්ඡේදය අවසානයේ පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් සහ විසඳුම් ද දක්වා ඇත.
| Weight | 0.14 kg |
|---|---|
| Dimensions | 29.70 × 21.00 × 0.50 cm |
| WRITER | පී. ගීකියනගේ |



