ආලෝකය
රු1,000.00
කර්තෘ: පී. ගීකියනගේ
ප්‍රකාශනය: කර්තෘ © 2018 , ISBN: 978-955-97394-8-7, ප්‍රමාණය A4, පිටු 108
අන්තර්ගතය: භෞතික විද්‍යාව: දෝලන හා තරංග: ආලෝකය (2017 නව විෂය නිර්දේශය) ආලෝක වර්තනය/පරාවර්තනය, ප්‍රිස්ම, කාච, මිනිස් ඇස, ප්‍රකාශ උපකරණ, අපකිරණය
15 in stock (can be backordered)
උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ තුන්වැනි ඒකකය කොටස් දෙකක් ලෙස ඉදිරිපත් කැරෙන අතර එහි දෙ වැනි කොටස මෙම පොතෙන් ඉදිරිපත් කර ඇත. තුන් වැනි ඒකකයට අදාළ ආලෝකය සියලු සිද්ධාන්ත සහ විෂය කරුණු ඇතුළත් පූර්ණ පාඨමාලාවක් මෙහි අන්තර්ගත වේ.
විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, ඒවා සාර්ථකව විසඳීමට මනා පෙරහුරුවක් ලබා දීම සඳහා සකස් කරන ලද පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක් ද මෙම පොතෙහි අඩංගු වේ.
මීට අමතරව ආලෝකය යටතේ අධ්‍යයනය කරන විෂය කරුණු උසස් පෙළ විභාගයේ දී පරීක්ෂා කෙරෙන ආකාරය පිළිබඳව වැටහීමක් ලබා දෙනු වස්, එක් එක් පරිච්ඡේදය අවසානයේ පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් සහ විසඳුම් ද දක්වා ඇත.
| Weight | 0.17 kg |
|---|---|
| Dimensions | 29.70 × 21.00 × 0.50 cm |
| WRITER | පී. ගීකියනගේ |



