නිව්ටන් චලිත නියම හා ඒ ආශ්රිත යෙදීම්
රු650.00
කර්තෘ: කේ.එම්.ඩී.එස්. ජයතිලක
ප්රකාශනය: ලක්වා ප්‍රකාශකයෝ © 2016, ISBN: 978-955-1605-09-4, ප්‍රමාණය A5 පිටු 280
අන්තර්ගතය: උසස් පෙළ සංයුක්ත ගණිතය – නිව්ටන් චලිත නියම හා ඒ ආශ්රිත යෙදීම් (ගම්‍යතාව, නිව්ටන් දෙවැනි නියමය, නිව්ටන් තෙවැනි නියමය, රේඛීය ගම්‍යතා සංස්ථිති නියමය, තලයක සිරස් චලිතය, තිරස්ව චලිතවන තලයකින් එල්ලා ඇති අංශුවක චලිතය, ඈඳූ අංශුවල චලිතය, ආනත තල මත ඈඳූ අංශුවල චලිතය, කූඤ්ඤ මත අංශුවල චලිතය)
1 in stock (can be backordered)
උසස් පෙළ සංයුක්ත ගණිතය, උසස් ගණිතය හා ඒ හා සමාන මට්ටමේ විභාග සඳහා සූදානම් වන අයට සැකසූ පොත් පෙළක එක් පොතකි මෙය. මෙහි විස්තර වන්නේ නිව්ටන් චලිත නියම හා ඒ ආශිත යෙදීම් ය. නිවිටන් කාර්මික විප්ලවයට අත්පොත් තැබුවේ සරල නියම තුනකිනි. මෙම නියම යෙදෙන අවස්ථා පිළිබඳව මෙම පොතේ විශාල උදාහරණ ප්‍රමාණයක් සහිතව සාකච්ඡා කර ඇත.
මෙම පොත් පරිශීලනයෙන් එම විභාග සඳහා උසස්ත ම දැනුමක් ලබා ගත හැකි ය.
විෂයය තනිව ම උගත හැකි අයුරින් පොත් සකස් කර ඇත.
විසඳූ ගැටලු විශාල ප්‍රමාණයක් ඇතුළත් කර ඇත.
මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්රිත සම්බන්ධතාව ද පැහැදිලි කර ඇත.
තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයක දී ම අත්වැලක් ඇසුරෙන් පෙන්වා ඇත.
| Weight | 0.33 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 2 cm |
| WRITER | කේ. එම්. ඩී. එස්. ජයතිලක |







Reviews
There are no reviews yet.