“The God Delusion” has been added to your cart. View cart
නිරුවත් වානරයා
By :
රු550.00
කර්තෘ: ඩෙස්මන්ඩ් මොරිස්
පරිවර්තනය: එස්. එම්. බන්දුසීල
ප්රකාශනය: S & T Group © 2017, ISBN: 978-955-1080-29-7, ප්රමාණය A5, පිටු 224
අන්තර්ගතය: THE NAKED APE by Desmond Morris සිංහල පරිවර්තනය
Out of stock
SKU: B3318A Category: Science Fiction Tags: Desmond Morris, S.M. Banduseela, THE NAKED APE, එස්. එම්. බන්දුසීල, ඩෙස්මන්ඩ් මොරිස්, නිරුවත් වානරයා
Description
වර්තමාන ශිෂ්ටාචාර-සමාජයේ අප මෙහෙයවෙන බලවේගය වී ඇත්තේ, අපේ වානර මුතුන්මිත්තන්ගෙන් ලැබුණු අමු සත්ත්ව හැඟීම් හා ආශා ද?
කෙතරම් දියුණු මොළයක් තිබුණත් මිනිසා තවමත් හැසිරෙන්නේ දැනට ජීවත් වෙන කාමුක වානරයා ලෙසයි.
මිනිසාගේ සමාජයීය චාරිත්ර-වාරිත්ර, හැසිරීම් රටා, ආලයෙන් බැඳීම්, හැඟීම් හා ලිංගික චර්යාව ආදී සියල්ල විමසුමකට ලක් කරන මෙය අපේ සිතුම් පැතුම් හා ආකල්පවල මූලික පෙරැළියක් ඇති කළ හැකි ආකාරයේ ග්රන්ථයකි.
Additional information
| Weight | 0.26 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 1.5 cm |
| WRITER | ඩෙස්මන්ඩ් මොරිස් |
Reviews (0)
Be the first to review “නිරුවත් වානරයා” Cancel reply
Description

Reviews
There are no reviews yet.