නිරුවත් වානරයා

By :

රු550.00

කර්තෘ: ඩෙස්මන්ඩ් මොරිස්

පරිවර්තනය: එස්. එම්. බන්දුසීල

ප්‍රකාශනය: S & T Group  © 2017, ISBN: 978-955-1080-29-7, ප්‍රමාණය A5, පිටු 224

අන්තර්ගතය: THE NAKED APE by Desmond Morris සිංහල පරිවර්තනය

Out of stock

Description

වර්තමාන ශිෂ්ටාචාර-සමාජයේ අප මෙහෙයවෙන බලවේගය වී ඇත්තේ, අපේ වානර මුතුන්මිත්තන්ගෙන් ලැබුණු අමු සත්ත්ව හැඟීම් හා ආශා ද?

කෙතරම් දියුණු මොළයක් තිබුණත් මිනිසා තවමත් හැසිරෙන්නේ දැනට ජීවත් වෙන කාමුක වානරයා ලෙසයි. 

මිනිසාගේ සමාජයීය චාරිත්‍ර-වාරිත්‍ර, හැසිරීම් රටා, ආලයෙන් බැඳීම්, හැඟීම් හා ලිංගික චර්යාව ආදී සියල්ල විමසුමකට ලක් කරන මෙය අපේ සිතුම් පැතුම් හා ආකල්පවල මූලික පෙරැළියක් ඇති කළ හැකි ආකාරයේ ග්‍රන්ථයකි. 

Additional information
Weight0.26 kg
Dimensions21 × 14.8 × 1.5 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “නිරුවත් වානරයා”

Your email address will not be published. Required fields are marked *

Description