“යාන්ත්‍ර විද්‍යාව” has been added to your cart. View cart
භෞතික විද්‍යාව මෙගා පොත් පෙළ -1 රු450.00
බහුවරණ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නෝත්තර රු2,000.00
දෝලන හා තරංග
By :
රු900.00
කර්තෘ: මහාචාර්ය කාලිංග බණ්ඩාර
ප්රකාශනය: කර්තෘ © 2018, ISBN: 978-955-43300-1-6, ප්‍රමාණය B5, පිටු 274
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: දෝලන හා තරංග (සිද්ධාන්ත/ විසඳූ ගැටලු/පුණරීක්ෂණ අභ්‍යාස)
Out of stock
SKU: 3A9CC0 Category: Physics Tags: dolana ha tha, Kalinga Bandara, උසස් පෙළ භෞතික විද්‍යාව, කාලිංග බණ්ඩාර, දෝලන හා තරංග
Description
උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශය යටතේ පළ වන පොත් පෙළක තෙවැන්න ලෙස මෙහි, තෙවැනි ඒකකය- දෝලන හා තරංග සම්පූර්ණයෙන් ම ආවරණය කර ඇත. පරිච්ඡේද 8ක් යටතේ විෂය කරුණු පෙළ ගස්වා ඇති මෙහි විසඳූ උදාහරණ විශාල ප්‍රමාණයක් ද ඇතුළත් කොට ඇත. සෑම පරිච්ඡේදයක් ම අවසානයේ ඉදිරිපත් කර ඇති පුණරීක්ෂණ අභ්‍යාස ප්‍රගුණ කිරීමෙන් සිසුනට විෂය කරුණු වඩාත් හොඳින් අවධාරණය කර ගත හැකි ය.
ස්වයං අධ්‍යයනය සඳහා සුදුසු පරිදි රචනා කර ඇති මෙම කෘතිය, සිසු සිසුවියන්ට මෙන්ම ගුරුවර ගුරුවරියන්ට ද එක සේ ප්‍රයෝජනවත් වනු ඇත.
Additional information
| Weight | 0.49 kg |
|---|---|
| Dimensions | 17.6 × 27 × 2 cm |
| WRITER | කාලිංග බණ්ඩාර |
Description


