බහුවරණ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නෝත්තර

රු2,000.00

ප්‍රකාශනය: කර්තෘ © 2017 දස වැනි මුද්‍රණය , ISBN: 978-955-97394-0-9, ප්‍රමාණය A4, පිටු 224

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: බහුවරණ සහ ව්‍යුහගත රචනා ප්‍රශනෝත්තර: (බහුවරණ විවරණ සහිතයි) 

23 in stock

Description

උසස් පෙළ භෞතික විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයට සමාන වූ ඉලක්ක ප්‍රශ්න ඇතුළත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක්, ව්‍යුහගත රචනා ප්‍රශ්නවල ආකෘතියට සැකසුණු  ඉලක්ක ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර 10ක් මෙම පොතේ ඇතුළත් කර ඇත. ඊට අමතරව සියලුම බහුවරණ ප්‍රශ්න සඳහා විවරණ ද, ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට අපේක්ෂිත පිළිතුරු ද ඇතුළත් කොට ඇත.

බහුවරණ ප්‍රශ්න විවරණය කිරීමේ දී, ප්‍රශ්න පත්‍රවල ඇතුළත් වන ගැටලු මූලික සිද්ධාන්ත යොදා ගනිමින් සරල ක්‍රම මගින් විසඳා ඇත. නිවැරැදි වරණය තෝරා ගැනීම මෙන්ම, වැරැදි වරණ ප්‍රතික්ෂේප කරන ආකාරයත්, ප්‍රශ්නයකට පිළිතුරු සැපයීම සඳහා එයට ප්‍රවේශ වන ආකාරයත් මෙහි ඉදිරිපත් කර ඇත.

Additional information
Weight0.35 kg
Dimensions29.70 × 21.00 × 1.50 cm
WRITER
Description