කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප
By :
රු800.00
කර්තෘ: රංග ගුණරත්න
ප්‍රකාශනය: කෙම්වින්© 2018, ISBN: 978-955-1621-29-2, ප්‍රමාණය A4, පිටු 138
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප
7 in stock (can be backordered)
Description
උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශයේ හත්වැනි ඒකකය මෙම ග්‍රන්ථයෙන් ආවරණය වේ. එහිදී, කාබනික රසායනය යනු කුමක් ද? , කාබනික සංයෝග නාමකරණය, කාබනික සංයෝගවල පවතින සමාවයවිකතාවය, කාබනික රසායනයේ ඉතා වැදගත් මූලධර්ම සමහරක් ඇතුළුව මිශ්‍ර අභ්‍යාස මාලාවක්, පසුගිය ප්‍රශ්න පත්‍ර ගවේෂණයක් හා දැනුම ඇගයීමේ අවසාන පරීක්ෂණයක් ද අඩංගු වේ.
Additional information
| Weight | 0.21 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 1 cm |
| WRITER | රංග ගුණරත්න |
Reviews (0)
Be the first to review “කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප” Cancel reply
Description






Reviews
There are no reviews yet.