





කාර්මික හා පරිසර රසායනය
By :
රු500.00
කර්තෘ: මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම
ප්රකාශනය: කර්තෘ © 2014, ISBN: 978-955-95574-9-4, ප්‍රමාණය B5, පිටු 176
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: කාර්මික හා පරිසර රසායනය – s-ගොනුවේ මූලද්‍රව්‍යවල කාර්මික රසායනය, p-ගොනුවේ මූලද්‍රව්‍යවල කාර්මික රසායනය, බහුඅවයවික, ශාක ද්‍රව්‍ය මත පදනම් වූ රසායනික කර්මාන්ත, ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්තය, පරිසරය හා එහි තුලනය පවත්වා ගැනීම, වායුගෝලීය පාරිසරික ප්‍රශ්න, භූ ජලයෙහි ප්රශස්ත සංයුතිය පවත්වාගෙන යෑම, කෘෂි රසායන මගින් ඇති වන පාරිසරික බලපෑම්, අපද්‍රව්‍ය කළමනාකරණය.
Out of stock
SKU: DD6591 Category: Chemistry Tags: A/L Chemistry, ileperuma, karmika ha parisara rasayanaya, O.A. Ileperuma, rasayana vidyawa, උසස් පෙළ රසායන විද්‍යාව, ඕ. ඒ. ඉලේපෙරුම, කාර්මික රසායනය, කාර්මික හා පරිසර රසායනය, පරිසර රසායනය
Description
මෙම පොතෙහි, උසස් පෙළ රසායන විද්‍යාවට අදාළව කාර්මික රසායන විද්‍යාව හා පරිසර රසායන විද්‍යාවෙහි සියලු කොටස් ආවරණය කර ඇත.
Additional information
| Weight | 0.325 kg |
|---|---|
| Dimensions | 25 × 17.6 × 1 cm |
| WRITER | ඕ. ඒ. ඉලේපෙරුම |
Reviews (0)
Be the first to review “කාර්මික හා පරිසර රසායනය” Cancel reply
Description






Reviews
There are no reviews yet.