රසායන විද්‍යාව – 8 කොටස
රු400.00
කර්තෘ: මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක
ප්රකාශනය: සචින්තක ප්‍රකාශන © 2014, ISBN: 978-955-0993-02-4, ප්‍රමාණය B5, පිටු 136
අන්තර්ගතය: විද්‍යුත් රසායනය යනු කුමක් ද? විද්‍යුත් විච්ඡේද්‍යවල විද්‍යුත් සන්නයනතා පිළිබඳ සංසිද්ධි, සමතුලිත ඉලෙක්ට්‍රෝඩ හා සමතුලිත කෝෂ, ප්‍රායෝගික විද්‍යුත්රසායනික ගැල්වානි කෝෂ, විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලි, ලෝහ විඛාදනය, බහුවරණ ප්‍රශ්නෝත්තර
3 in stock (can be backordered)
මෙම ග්‍රන්ථය පරිච්ඡේද හයකින් සමන්විත වේ. විද්‍යුත් රසායනය වූ කලී, සෛද්ධාන්තික වශයෙන් මෙන්ම ප්‍රායෝගික වශයෙන් ද රසායන විද්‍යාවේ ඉතා වැදගත් අංගයක් බව තෙරුම් කිරීමට ග්‍රන්ථය පුරාම උත්සහ දරා ඇත. සමතුලිත විද්‍යුත් රසායනය හා ගතික විද්‍යුත් රසායනය යන විද්‍යුත් රසායනයේ මූලික අංශ දෙකෙහි වෙනස මෙහි දී හුවා දක්වා ඇත.
විෂය කරුණු අවබෝධ කර ගැනීමත් සමග ම අදාළ අභ්‍යාස විසඳීම තුළින් විෂය දැනුම ප්‍රගුණ කර ගැනීමට හැකි වන අයුරින් අදාළ අභ්‍යාස සඳහා පිළිතුරු ද ඒ සමග ම සපයා ඇත. මෙහි විවිධ තැන්වල ඇතුළත් කොට ඇති ප්‍රායෝගික ක්‍රියාකාරකම් බොහෝ විෂය කරුණු සම්බන්ධයෙන් ඉන්ද්රිය ගෝචර ප්රත්යක්ෂ ලබා ගැනීම උදෙසා මහත් සේ ඉවහල් වනු ඇත.
| Weight | 0.25 kg |
|---|---|
| Dimensions | 25.00 × 17.60 × 1.00 cm |
| WRITER | ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක |











Reviews
There are no reviews yet.