“තරල” has been added to your cart. View cart
උසස් පෙළ භෞතික විද්‍යාව බහුවරණ විවරණය
රු900.00
කර්තෘ: මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා
ප්‍රකාශනය: කර්තෘ © 2009, ප්‍රමාණය A4, පිටු 172, ISBN 955-97055-0-4
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව- බහුවරණ ප්‍රශ්න විවරණය 1994 සිට 2000 දක්වා
9 in stock
SKU: 26B8ED Category: Physics Tags: bawthika vidyawa bahuwarana viwaranaya, bawthika vidyawa viwaranaya, rosa, භෞතික විද්‍යාව බහුවරණ විවරණය, මහාචාර්ය එස්. ආර්. ඩී රෝසා
Description
උසස් පෙළ භෞතික විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුන දීමේ හැකියාව වර්ධනය කිරීමට අවශ්‍ය ශිල්ප ක්‍රම, අවබෝධය හා ධෛර්යය ලබා දීමට සැකසුන ග්‍රන්ථයකි, මෙය. 1994 වසරේ සිට 2000 වසර දක්වා පවත්වන ලද උසස් පෙළ විභාගවල භෞතික විද්‍යා පළමු ප්‍රශ්න පත්‍ර මුළුමනින් ම විවරණයට ලක් කොට ඇත. හුදෙක් එක් එක් ප්‍රශ්නයට නිවැරැදි පිළිතුර පමණක් ලබා දීමේ ක්‍රමයෙන් බැහැරව සෑම ප්‍රශ්නයක් ම විසඳීමට දැනගත යුතු විෂය කරුණු ප්‍රගුණ කළ යුතු කුසලතා මෙන්ම ඉතාම කෙටි කාලයක දී පිළිතුරු කරා ළඟා වීමට පිළිපැදිය හැකි කෙටි ක්‍රම ඉතාම සවිස්තරාත්මකව හා පැහැදිලිව සාකච්ඡා කොට ඇත.
Additional information
| Weight | 0.27 kg |
|---|---|
| Dimensions | 29.70 × 21.00 × 1.00 cm |
Reviews (0)
Be the first to review “උසස් පෙළ භෞතික විද්‍යාව බහුවරණ විවරණය” Cancel reply
Description



Reviews
There are no reviews yet.