ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
රු550.00
කර්තෘ: ආචාර්ය සුනිල් ජයතිලක
ප්‍රකාශනය: කර්තෘ © 2019, ISBN: 978-624-95389-1-7, ප්‍රමාණය A5, පිටු 100
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
9 in stock
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර Gravitational Fields උසස් පෙළ භෞතික විද්‍යා නව විෂය නිර්දේශයයේ පස් වැනි කොටස ආවරණය වන පරිදි සකසා ඇත.
උසස් පෙළ භෞතික විද්‍යාව හාදාරන සිසුනට මෙන් ම උගැන්වීම් කටයුතුවල නිරත ගුරුවරුනට ද මෙය එක සේ ප්‍රයෝජනවත් වනු ඇත.
තවද, විශ්වවිද්‍යාලයයේ පළමු වැනි වසරේ භෞතික විද්‍යාව හදාරන අයට ද මෙම පොත වැදගත් වනු ඇත.
ගුරුත්වාකර්ශණ ක්ෂේත්‍ර Gravitational Fields යටතේ මූලික මට්ටමේ දී සාකච්ඡා කරනු ලබන විෂය කරුණු සියල්ල ම පාහේ මෙහි ඇතුළත් ව ඇත.
උසස් පෙළ භෞතික විද්‍යා පස්වැනි පාඩමට අදාළ සියලු විෂය කරුණු ආවරණය වන පරිදි සැකසූ අභ්‍යාස මාලාවක් සහ පිළිතුරු විවරණයක් ද මීට අන්තර්ගත ය.
- Newton’s Laws of Motion නිව්ටන් ගේ චලිත නියම
- Newton’s Laws of Gravitation නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියයම
- Circular Motion වෘත්තාකාර චලිතය
- Acceleration of Gravity ගුරුත්වජ ත්වරණය
- Gravitational Field Intensity ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්රතාව
- Satellites චන්ද්‍රිකා
- Gravitational Potential ගුරුත්වාකර්ෂණ විභවය
- Escape Velocity වියෝග ප්‍රවේගය
| Weight | 0.18 kg |
|---|---|
| Dimensions | 24.80 × 17.50 × 0.50 cm |
| WRITER | Sunil Jayathilaka, සුනිල් ජයතිලක |



Reviews
There are no reviews yet.