තාක්ෂණවේදය සඳහා විද්‍යාව පළාත් ප්‍රශ්න පත්‍ර

රු1,200.00

ප්‍රකාශනය: Knowledge Bank © 2021, ISBN: 978-955-8399-00-2

අන්තර්ගතය: උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව :  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රශ්න සහ පිළිතුරු  (2019/2020)

 

  • සබරගමුව පළාත
  • දකුණු පළාත
  • මධ්‍යම පළාත
  • වයඹ පළාත
  • ඌව පළාත

3 in stock

Description

උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාව නව විෂය නිර්දේශය සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් 2019/2020 වාර පරීක්ෂණ සඳහා සකස් කැරුණු ප්‍රශ්න පත්‍ර සහ ඒවායේ ලකුණු ලබා දීමේ පටිපාටිය මෙහි අඩංගු වේ. වයඹ, දකුණු, මධ්‍යම, ඌව, සබරගමුව යන පළාත්වල ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පටිපාටිය මෙහි ඇතුළත් වේ.

Additional information
Weight0.745 kg
Dimensions28 × 21 × 1.5 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “තාක්ෂණවේදය සඳහා විද්‍යාව පළාත් ප්‍රශ්න පත්‍ර”

Your email address will not be published. Required fields are marked *

Description