හිරු කිරණින් විදුලි බලය

By :

Original price was: රු1,950.00.Current price is: රු1,800.00.

කර්තෘ: රවිනි කරුණාරත්න

ප්‍රකාශනය: කර්තෘ  © 2019, ISBN: 978-955-71292-0-4, ප්‍රමාණය A5, පිටු 320 වර්ණ

අන්තර්ගතය: හිරු කිරණින් විදුලි බලය/සූර්ය බල තාක්ෂණය/Solar Technology

Out of stock

Description

සූර්ය විදුලි පද්ධති සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින වකවානුවක ඒ පිළිබඳ උනන්දු වන්නන්ට මෙම ග්‍රන්ථය ඉතා ප්‍රයෝජනවත් වේ. සූර්ය විදුලි පද්ධති පිළිබඳ මූලික සංකල්ප සහ පසුබිම් තොරතුරු ද මෙහි සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.

දැනටමත් මෙම ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට, සූර්ය පද්ධති නිවැරැදිව සවිකිරීම සඳහා මෙය මහඟු අත්වැලක් වන අතර වැඩි ප්‍රතිලාභ සහිත ගුණාත්මක සහ ආරක්ෂාකාරී ලෙස පද්ධති සවි කර ගැනීමට පාරිභෝගිකයන්ව ද මෙමගින් දැනුම්වත් කැරේ. සූර්ය බල තාක්ෂණය පිළිබඳ ඉගෙනීමට කැමැති බැංකු හා මූල්‍ය ආදී ක්ෂේත්‍රවල අය, විශ්වවිද්‍යාල හා කාර්මික විද්‍යාල සිසුන් ආදීන් සඳහා ද මෙය අගනා ග්‍රන්ථයකි.

මෙම විෂය සම්බන්ධයෙන් දැනට සිංහලයෙන් පළ වී ඇති එකම ග්‍රන්ථය මෙය වේ. සූර්ය විදුලිපද්ධතියක් හිමි කර ගැනීමට අපේක්ෂිත ඕනෑම අයෙකු අනිවාර්යයෙන් කියැවිය යුතු ග්‍රන්ථයකි, මෙය.

Additional information
Weight0.505 kg
Dimensions21 × 14.8 × 2 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “හිරු කිරණින් විදුලි බලය”

Your email address will not be published. Required fields are marked *

Description