රසායන විද්‍යාව විවරණය 2020
රු500.00
කර්තෘ: රංග ගුණරත්න
ප්‍රකාශනය: කෙම්වින්© 2021, ISBN: 978-955-1621-49-0, ප්‍රමාණය A4, පිටු 104
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: බහුවරණ, ව්‍යුහගත රචනා, රචනා විවරණය – 2020
Available on backorder
රසායන විද්‍යාව විවරණය 2020 රංග ගුණරත්න ගේ සම්පත් දායකත්වයෙන් සම්පාදනය කර ඇත.
මෙහි,
- රසායන විද්‍යාව 2020 අංග සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය,
- බහුවරණ ප්‍රශ්න සඳහා සම්පූර්ණ පිළිතුරු විවරණය සමග ආශ්‍රිත පසුගිය ප්‍රශ්න,
- ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සෘජු පිළිතුරු සහ අත්‍යාවශ්‍ය පිළිතුරු පැහැදැලි කිරීම් සමග ලකුණු දීමේ පටිපාටිය,
- ඔබගේ දැනුම ඇගයීම සඳහා බහුවරණ ප්‍රශ්න පත්‍රයක්, අඩංගු වේ.
රසායන විද්‍යා විභාගයට මුහුන දීමේ දී අත්‍යාවශ්‍යයෙන් ම සිදු කළ යුතු කාර්යයක් වන්නේ, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීම ය.
එහි දී, සෑම ශිෂ්‍ය ශිෂාවක විසින් ම පසුගිය ආසන්නතම විභාග ප්‍රශ්න පත්‍රය මැනවින්, ක්‍රමිකව, පැහැරහැරීමකින් තොරව අධ්‍යයනය කළ යුතු ය.
එහි රටාව අධ්‍යයනය ඔබට ඉදිරි විභාග පිළිබඳව යම් වැටහීමක් ලබා ගැනීමට මහඟු පිටිවහලක් වේ. මෙම කාර්යය ඉටු කර ගැනීමේ අරමුණින්, රසායන විද්‍යාව විවරණය 2020 ග්‍රන්ථය ඔබ අතට පත් කර ඇත.
මෙම විවරණ ග්‍රන්ථ පෙළට සමගාමී රංග ගුණරත්න ගේ උසස් ව්‍යුහගත රචනා පුහුණුව උසස් බහුවරණ පුහුණුව ග්‍රන්ථ ද පරිශීලනය කිරීමෙන් සිසුනට අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇත.
| Weight | 0.19 kg |
|---|---|
| Dimensions | 28 × 21 × 0.8 cm |
| WRITER | Ranga Gunarathna, රංග ගුණරත්න |






Reviews
There are no reviews yet.