




රසායන විද්‍යාව – 3 කොටස
රු540.00
කර්තෘ: මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක
ප්රකාශනය: සචින්තක ප්‍රකාශන © 2012, ISBN: 978-955-0993-01-7, ප්‍රමාණය B5, පිටු 160
අන්තර්ගතය: පදාර්ථයේ අවස්ථා, වායුමය අවස්ථාව සහ චාලක අණුක ආකෘතිය, වායු සමීකරණ හා එමගින් වායුවක හැසිරීම විස්තර කිරීම, වායු මිශ්‍රණ, ශක්ති විද්‍යාව හා එන්තැල්පිය, එන්ට්‍රොපිය, ගිබ්ස් ශක්තිය
Out of stock
Description
මෙම ග්‍රන්ථය කොටස් දෙකකින් යුක්ත වේ. මෙහි මුල් කොටස පරිච්ඡේද හතරකින් සමන්විත වන අතර එය පදාර්ථයේ වායුමය අවස්ථාව සඳහා වෙන් වී ඇත. පරිච්ඡේද තුනකින් යුත් දෙවැනි කොටස වෙන් වන්නේ ශක්ති විද්‍යාව සඳහා ය. පියවරෙන් පියවරට යමින් විෂය කරුණු සන්තතිකව අවබෝධ කර ගැනීමට ඉඩ සැලසෙන පරිදි ඒවායේ නිසි පෙළගැස්ම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත. සෑම පර්ච්ඡේදයක් අවසානයේ ම ඉගෙනුම් ඵල හා අභ්‍යාස මාලාවක් ද සපයා ඇත.
Additional information
| Weight | 0.33 kg |
|---|---|
| Dimensions | 25 × 17.6 × 1 cm |
| WRITER | ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක |
Reviews (0)
Be the first to review “රසායන විද්‍යාව – 3 කොටස” Cancel reply
Description






Reviews
There are no reviews yet.