


d ගොනුවේ රසායනය
රු350.00
කර්තෘ: මහාචාර්ය සුදන්ත ලියනගේ
ප්‍රකාශනය: කර්තෘ © 2013 තෙවැනි මුද්‍රණය, ISBN: 978-955-97663-0-9, ප්‍රමාණය A5, පිටු 138
අන්තර්ගතය: d ගොනුවේ මූලද්‍රව්‍ය (දෙවැනි සංස්කරණය)
Out of stock
SKU: FD6796 Category: Chemistry Tags: d gonuwe mula drawaya, d gonuwe rasayanaya, d ගොනුවේ මූලදුව්‍ය, d-block, Sudantha Liyanage, උසස් පෙළ රසායන විද්‍යාව, සුදන්ත ලියනගේ
Description
මෙහි පළමු වැනි කොටසේ දී d ගොනුව පිළිබඳ විස්තරාත්මක අධ්‍යයනයකට අවැසි මූලික සංකල්ප වන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ විශේෂතා, ඔක්සිකරණ අංක විචලන රටා, සංගත සංකීර්ණ සෑදීම ඇතුළු විශේෂ ගුණ පිළිබඳ හැඳින්වීම, සංකීර්ණවල ස්ථායීතාවය හා සංගත සංකීර්ණවල වර්ණ යන කොටස් යම් ගැඹුරක් සහිතව සාකච්ඡා කර ඇත. එසේම, විද්‍යුත් සෘණතාවය හා සංගත සංකීර්ණවල නාමකරණය පිළිබඳව විශේෂ අවධානයක් ද යොමු කර ඇත.
දෙවැනි කොටසේ දී d ගොනුවේ මූලද්‍රව්‍ය කිහිපයක විශේෂ ලක්ෂණ සහ ගුණ පිළිබඳව සාකච්ඡා කෙරේ.
Additional information
| Weight | 0.2 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 1 cm |
| WRITER | සුදන්ත ලියනගේ |
Reviews (0)
Be the first to review “d ගොනුවේ රසායනය” Cancel reply
Description





Reviews
There are no reviews yet.