2061: තෙවැනි වීර චාරිකාව
2061: තෙවැනි වීර චාරිකාව Original price was: රු450.00.Current price is: රු405.00.
Back to products
ඉර හඳ තරු මැද
ඉර හඳ තරු මැද Original price was: රු300.00.Current price is: රු270.00.

3001: අවසාන වීර චාරිකාව

By :

Original price was: රු400.00.Current price is: රු360.00.

කර්තෘ: ආතර් සී ක්ලාක්

පරිවර්තනය: එස්. එම්. බන්දුසීල

ප්‍රකාශනය: S & T Group  © 2011, ISBN: 978-955-1080-28-0, ප්‍රමාණය A5, පිටු 150

අන්තර්ගතය: 3001: THE FINAL ODYSSEY –   ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය

Out of stock

Description

ආතර් සී. ක්ලාක් තම තුන් ඈඳුතු විද්‍යා ප්‍රබන්ධයේ අවසාන කොටස වන 3001 මගින් ඉදිරිපත් කරන්නේ මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබඳ චිත්තාකර්ෂණීය දර්ශනයයි.

2001 දී අභ්‍යවකාශයට පාවුණු ප්‍රෑන්ක් පුල් නැවත පණ ගැනිවීමෙන් පසුව එදා ආරම්භ කළ කාර්යය නිම කිරීමට පියවර ගනී. තාරකා දරුවෙක් බවට පත් වූ ඩෙව් බෝමන් මෙන්ම ඔහුගේ කොටසක් බවට පත් වී ඇති හල් නම් පරිගණකය ද, 3001 දී නැවතත් මිනිස් වර්ගයාගේ අනාගතය තීරණය කිරීමේ කාර්යයට සම්බන්ධ වන්නේ නොසිතූ විරූ අයුරිනි.

Additional information
Weight0.18 kg
Dimensions21 × 14.8 × 1.5 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “3001: අවසාන වීර චාරිකාව”

Your email address will not be published. Required fields are marked *

Description

RELATED PRODUCTS