12 ශ්‍රේණිය භෞතික විද්‍යාව පළාත් ප්‍රශ්න පත්‍ර

රු1,200.00

ප්‍රකාශනය: Knowledge Bank © 2020, ISBN: 978-955-2235-03-0

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව :  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රශ්න සහ පිළිතුරු  

  • සබරගමුව පළාත 3 වාරය
  • දකුණු පළාත 1,3 වාර
  • මධ්‍යම පළාත 1 වාරය
  • වයඹ පළාත 1,3 වාර
  • උතුරුමැද පළාත 3 වාරය

 

Out of stock

Description

උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශය සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් 12 ශ්‍රේණිය 2019 වාර පරීක්ෂණ සඳහා සකස් කැරුණු ප්‍රශ්න පත්‍ර සහ ඒවායේ ලකුණු ලබා දීමේ පටිපාටිය මෙහි අඩංගු වේ. උතුරුමැද, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ පළාත්වල ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු මෙහි ඇතුළත් වන අතර බහුවරණ ප්‍රශ්න සඳහා පිළිතුරු විවරණයක් සහිතව ඉදිරිපත් කර ඇත.

Additional information
Weight0.785 kg
Dimensions29.7 × 21 × 1 cm
WRITER
Description