ශක්ති විද්‍යාව රිඩොක්ස් අනුමාපණ

රු325.00

ප්‍රකාශනය: ‍සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ © 2020, ISBN: 978-955-680-992-3, ප්‍රමාණය B5, පිටු  104

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: ශක්ති විද්‍යාව රිඩොක්ස් අනුමාපණ (එන්තැල්පි, එන්ට්‍රොපිය, ගිබ්ස් ශක්ති , Redox ප්‍රතික්‍රියා අනුමාපණ )

2 in stock

Description

උසස් පෙළ රසායන විද්‍යාව ශක්ති විද්‍යාව විෂය ඒකකයේ අවස්ථා ශ්‍රිත අභ්‍යාසවලින් ඇරඹෙන මෙම කෘතිය, හෙස් නියමය හා බෝන් හේබර් වක්‍ර අභ්‍යාස මෙන්ම එන්ට්‍රොපිය සම්බන්ධ සංසිද්ධි, උචිත අභ්‍යාස සහ විසඳුම්වලින් ද සමන්විත වේ. එහි අවසානයේ ඔක්සිකරණ හා ඔක්සිහරණ ප්‍රතික්‍රියා ලිවීම ගැන ද ඒවා සම්බන්ධ අනුමාපන අභ්‍යාස සහ විසඳුම් ද ඉදිරිපත් කර ඇත.

Additional information
Weight0.19 kg
Dimensions25.00 × 17.60 × 0.50 cm
WRITER
Description