“රසායාන විද්‍යාව – 2 කොටස ගණනය කිරීම්” has been added to your cart. View cart
රසායන විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොත 7-10 ඒකක
By :
රු1,250.00
කර්තෘ: ජාතික අධ්‍යාපන ආයතනය
ප්රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2019 ප්‍රථම මුද්‍රණය, ප්‍රමාණය A4, වර්ණ පිටු 94
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොත, ඒකක – 07,08,09,10 කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප, හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන, ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග, නයිට්රජන් අන්තර්ගත කාබනික සංයෝග
සම්පූර්ණ පොත මෙතැනින් බාගන්න
SKU: D4F852 Category: Chemistry Tags: Chemistry Resource Book, NIE, rasayana vidyawa sampath potha, උසස් පෙළ රසායන විද්‍යාව, කාබනික රසායනය, ජාතික අධ්‍යාපන ආයතනය, රසායන විද්‍යාව සම්පත් පොත
Description
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොතේ 07,08,09,10 ඒකක: කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප, හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන, ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග, නයිට්රජන් අන්තර්ගත කාබනික සංයෝග අඩංගු වේ. මෙය උසස් තත්වයේ ලෙසර් වර්ණ මුද්‍රණයකි.
Additional information
| Weight | 0.285 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 1 cm |
| WRITER | NIE – ජාතික අධ්‍යාපන ආයතනය |
Reviews (0)
Be the first to review “රසායන විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොත 7-10 ඒකක” Cancel reply
Description










Reviews
There are no reviews yet.