විද්‍යුත් රසායනය රු800.00
රසායන විද්‍යාව විවරණය 2018
By :
රු400.00
කර්තෘ: රංග ගුණරත්න
ප්‍රකාශනය: කෙම්වින්© 2019, ISBN: 978-955-1621-45-2, ප්‍රමාණය A4, පිටු 144
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: බහුවරණ, ව්‍යුහගත රචනා, රචනා විවරණය – 2018
12 in stock (can be backordered)
SKU: DBECC4 Category: Chemistry Tags: 2018 රසායන විද්‍යා විවරණය, Ranga Gunarathna, rasayana vidyawa viwarana, rasayana vidyawa viwarana 2018, vivarana, උසස් පෙළ රසායන විද්‍යාව, රංග ගුණරත්න
Description
උසස් පෙළ රසායනවිද්‍යාව 2018 ප්‍රශ්න පත්‍රයේ බහුවරණ, ව්‍යුහගත රචනා, රචනා ප්‍රශ්න සඳහා අංගසම්පූර්ණ විවරණයක් මෙහි අන්තර්ගත වේ.
බහුවරණ ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු විවරණය සමඟ ආශ්‍රිත පසුගිය ප්‍රශ්න ද ඉදිරිපත් කර ඇත.
ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සෘජු පිළිතුරු සහ අත්‍යාවශ්‍ය පිළිතුරු පැහැදිලි කිරීම් සහ ලකුණු දීමේ පටිපාටිය ද දක්වා ඇත.
දැනුම ඇගයීමේ බහුවරණ ප්‍රශ්න පත්‍රයක් ද මෙහි අන්තර්ගත කොට ඇත.
Additional information
| Weight | 0.215 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 1 cm |
| WRITER | රංග ගුණරත්න |
Reviews (0)
Be the first to review “රසායන විද්‍යාව විවරණය 2018” Cancel reply
Description






Reviews
There are no reviews yet.