රසායන විද්‍යාව විවරණය 2011

රු400.00

කර්තෘ: රංග ගුණරත්න

ප්‍රකාශනය: කෙම්වින්© 2016 දස වැනි මුද්‍රණය, ISBN: 978-955-1626-17-9, ප්‍රමාණය A4, පිටු 106

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: බහුවරණ, ව්‍යුහගත රචනා, රචනා විවරණය – 2011

7 in stock

Description

උසස් පෙළ රසායනවිද්‍යාව 2011 ප්‍රශ්න පත්‍රයේ බහුවරණ, ව්‍යුහගත රචනා, රචනා ප්‍රශ්න සඳහා අංගසම්පූර්ණ විවරණයක් මෙහි අන්තර්ගත වේ.

බහුවරණ ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු විවරණය සමඟ ආශ්‍රිත පසුගිය ප්‍රශ්න ද ඉදිරිපත් කර ඇත.

ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සෘජු පිළිතුරු සහ අත්‍යාවශ්‍ය පිළිතුරු පැහැදිලි කිරීම් සහ ලකුණු දීමේ පටිපාටිය ද දක්වා ඇත.

දැනුම ඇගයීමේ ප්‍රශ්න පත්‍රයක් ද මෙහි අන්තර්ගත කොට ඇත.

Additional information
Weight0.165 kg
Dimensions29.7 × 21 × 1 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “රසායන විද්‍යාව විවරණය 2011”

Your email address will not be published. Required fields are marked *

Description