NIGHT SKY ATLAS
NIGHT SKY ATLAS Original price was: රු5,300.00.Current price is: රු4,240.00.
Back to products

රසායන විද්‍යාවේ මූලධර්ම 2-i

රු350.00

කර්තෘ: මහාචාර්ය ‌ජේ. කේ. පී. ආරියරත්න

ප්‍රකාශනය: ස්ටැම්පර්ඩ් ලේක් © 2018 දොළොස්වැනි මුද්‍රණය, ISBN: 978-955-8156-40-X, ප්‍රමාණය A5, පිටු 182

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාවේ මූලධර්ම 2-i: කාබනික සංයෝගවල ප්‍රතික්‍රියතාව, ප්‍රතික්‍රියා වර්ග හා යාන්ත්‍රණ; හයිඩ්‍රොකාබන, හේලොහයිඩ්රොකාබන

Out of stock

Description

උසස් පෙළ විෂය නිර්දේෂයේ කාබනික රසායනය විෂය කොටස පිළිබඳව ඕනෑම අවධියක දී ඇතිවිය හැකි සිසු හා ගුරු අවශ්‍යතා පූර්ණ වශයෙන් සපිරෙන’යුරු සම්පාදිත සුවීශේෂී ග්‍රන්ථ පෙළක පළමුවැන්නයි, මේ.

කාබනික සංයෝගවල මූලද්‍රව්‍ය හඳුනාගැනීමේ සිට, එම සංයෝගවල අණුක සූත්‍ර සෙවීම, ව්‍යුහ සූත්‍ර සෙවීම, ව්‍යුහ සමාවයවිකතාව, ත්‍රිමාණ සමාවයවිකතාව, අණුක සූත්‍රයට අනුරූප ව්‍යුහ සූත්‍ර ලිවීම, අසංතෘප්ත අංකය, IUPAC නාමකරණය, ප්‍රතික්‍රියතාව, ප්‍රතික්‍රියා යාන්ත්‍රණ දක්වා විස්තරාත්මකව සාකච්ඡා කර ඇත.

විශේෂ වශයෙන් ඇල්කේන, ඇල්කයින, ඇල්කීන, ඇරොමැටික හයිඩ්‍රොකාබන සහ හේලොහයිඩ්රොකාබනවල භෞතික ලක්ෂණ, රසායනික ලක්ෂණ, ඒවා පිළියෙල කිරීම, IUPAC නාමකරණය, ප්‍රතික්‍රියාව සංසන්දනය කිරීම පිළිබඳ කරුණු සරලව නමුත් සවිස්තරව ඉදිරිපත් කර ඇත.

ලබන දැනුම තහවුරු කර ගැනීම උදෙසා පිළිතුරු දිය යුතු අභ්‍යාස, ඒ ඒ පරිච්ඡේදය අවසානයේ සපයා ඇත.

Additional information
Weight0.175 kg
Dimensions21 × 14.8 × 1 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “රසායන විද්‍යාවේ මූලධර්ම 2-i”

Your email address will not be published. Required fields are marked *

Description