



රසායන විද්‍යාවේ මූලධර්ම 1
රු495.00
කර්තෘ: ජේ. කේ. පී. ආරියරත්න
ප්‍රකාශනය: ස්ටැම්පර්ඩ් ලේක් © 2017 දාහත්වැනි මුද්‍රණය, ISBN: 978-955-8156-19-1, ප්‍රමාණය A5, පිටු 350
අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: අයනීකරණ ශක්ති ප්‍රස්තාර, ස්කන්ධ භේද දර්ශකය, වළා කුටීරය, බුබුළු කුටීරය, සිග්මා හා පයි බන්ධන, බෝන්-හේබර් චක්‍ර, අණුවල හැඩ, ජීවීන්ගේ පැවැත්ම හා ජලය, ලෝහ තුළ ඇති බන්ධන, එන්තැල්පි රූපසටහන්, එන්ට්‍රපිය, යෝජ්‍ය ශක්තිය, විකිරණශීලතාවෙන් ගන්නා ප්‍රයෝජන, ගයිගර් මුලර් – ගණකය, පරමාණු බෝම්බය, ප්‍රයෝජනවත් න්‍යෂ්ටික ශක්තිය ලබා ගැනීම
Out of stock
අපගේ ජීවිතය, පරිසරය සහ ප්‍රභවය පිළිබ යථා අවබෝධයක් ලබා ගැනීමටත්, අපේ උන්නතිය සඳහාත්, රසායන විද්‍යාව අත්‍යවශ්‍යම වන බැවින්, එය නූතන මානව දැනුමේ ඉතාමත් වැදගත් කොටසක් වී තිබේ. රසායන විද්‍යාව ක්‍රමවත්ව අධ්‍යයනය කිරීමේ දී, ප්‍රධාන පදනම් ලෙස උපයෝගී වන මූලධර්ම අතරින් පළමුවෙන් ශිෂ්‍යයිනට අවශ්‍ය වන මූලධර්ම කිහිපයක් මේ පොතෙන් ඉදිරිපත් කෙරෙයි.
මේ පොත සමස්තයක් ලෙස ප්‍රධාන වශයෙන් උසස් පෙළ ශිෂ්‍යයන් වෙත යොමු කර ඇත. එසේ වුවත් මෙහි මුල් පරිච්ඡේදය සාමාන්‍ය පෙළ ශිෂ්‍යයන්ට ශීඝ්‍ර පුණරීක්ෂණ පාඩමක් වනු නිසැක ය. ඉතිරි පරිච්ඡේදවල ඇතැම් කොටස් ද සාමන්‍ය පෙළ ශිෂ්‍යයිනට ප්‍රයෝජනවත් වනු ඇත. විශ්වවිද්‍යාලයයේ පළමු වසරේ කරනු ලබන රසායන විද්‍යා අධ්‍යයනයට සාර්ථක මුලපිරීමක් ද මෙමගින් ලැබේ.
අයනීකරණ ශක්ති ප්‍රස්තාර, ස්කන්ධ භේද දර්ශකය, වළා කුටීරය, බුබුළු කුටීරය, සිග්මා හා පයි බන්ධන, බෝන්-හේබර් චක්‍ර, අණුවල හැඩ, ජීවීන්ගේ පැවැත්ම හා ජලය, ලෝහ තුළ ඇති බන්ධන, එන්තැල්පි රූපසටහන්, එන්ට්‍රපිය, යෝජ්‍ය ශක්තිය, විකිරණශීලතාවෙන් ගන්නා ප්‍රයෝජන, ගයිගර් මුලර් – ගණකය, පරමාණු බෝම්බය, ප්‍රයෝජනවත් න්‍යෂ්ටික ශක්තිය ලබා ගැනීම යනාදිය මේ පොතෙහි සාකච්ඡා කර ඇත්තේ ය.
| Weight | 0.32 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × 1.5 cm |
| WRITER | ජේ. කේ. පී. ආරියරත්න |






Reviews
There are no reviews yet.