භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ 2 -වෙළුම

රු800.00

ප්‍රකාශනය: කර්තෘ  © 2019, ISBN: 978-955-41843-6-7, ප්‍රමාණය A4, පිටු 144

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: ප්‍රායෝගික පරීක්ෂණ  (පරීක්ෂණ 25, පාඨාංක, ප්‍රස්තාර, ගණනය කිරීම්, සාකච්ඡා, නිගමන, ප්‍රශ්න, පිළිතුරු)

Out of stock

Description

උසස් පෙළ භෞතික විද්‍යාව තාපය, ධාරා විද්‍යුතය, පදාර්ථයේ, යාන්ත්‍රික ගුණ යන කොටස්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 25 ක්  මෙහි අන්තර්ගත වේ. උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු සැපයීමට මෙම ග්‍රන්ථයෙන් මනා පිටුවහලක් ලැබෙනු ඇත.

Additional information
Weight0.36 kg
Dimensions29.7 × 21 × 0.8 cm
WRITER
Description