භෞතික රසායනය සමතුලිතතාව
රු2,850.00
2 in stock
Description
උසස් පෙළ භෞතික විද්‍යාව භෞතික රසායනය – සමතුලිතතාව ඒකකයට අදාළව මෙම පොත සම්පාදනය කර ඇත.
‘සමතුලිතතාව’ ඒකකයට අයත් සියලු විෂය කරුණු මෙහි ආවරණය වේ. ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සියලු සියලු විස්තර ද ඇතුළත් ය. එමෙන් ම, සිසුනට සිය දැනුම හා ගැටලු විසඳීමේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යාස විශාල ප්‍රමාණයක් ද අඩංගු වේ.
මේ සමග කර්තෘගේ ‘රසායන විද්‍යාව- වර්ග කළ බහුවරණ ප්‍රශ්න-සමතුලිතතාව‘ යන කෘතිය ද භාවිත කිරීමට නිර්දේශ කැරේ.
මෙම ග්‍රන්ථයේ පූර්ණත්වය උදෙසා උසස් පෙළ විෂය නිර්දේශයට ඇතුළත් නො වන සුළු කොටස් කිහිපයක් ද එක්කර ඇත. එහෙත් ඒවා ලකුණු කර දක්වා ඇත.
Additional information
| Weight | 8.55 kg |
|---|---|
| Dimensions | 1.50 × 22.00 × 29.00 cm |
Reviews (0)
Be the first to review “භෞතික රසායනය සමතුලිතතාව” Cancel reply
Description





Reviews
There are no reviews yet.