පදාර්ථ සහ විකිරණ

රු950.00

කර්තෘ: පී. ගීකියනගේ

ප්‍රකාශනය: කර්තෘ © 2018 , ISBN: 978-955-52440-4-6, ප්‍රමාණය A4, පිටු 96

අන්තර්ගතය: භෞතික විද්‍යාව: පදාර්රථ සහ විකිරණ: (2017 නව විෂය නිර්දේශය) තාප විකිරණ, ප්‍රකාශ විද්‍යුත් ආචරණය, තරංග අංශු ද්වෛතය, x-කිරණ,විකිරණශීලතාව, න්‍යෂ්ටික ශක්තිය සහ එහි භාවිත

13 in stock (can be backordered)

Description

උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ එකළොස්වැනි ඒකකය  පදාර්ථ සහ විකිරණ මෙම පොතෙන් ඉදිරිපත් කර ඇත. එකළොස්වැනි ඒකකයට අදාළ සියලු සිද්ධාන්ත සහ විෂය කරුණු ඇතුළත් පූර්ණ පාඨමාලාවක් මෙහි අන්තර්ගත වේ.

විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, ඒවා සාර්ථකව විසඳීමට මනා පෙරහුරුවක් ලබා දීම සඳහා සකස් කරන ලද පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක් ද මෙම පොතෙහි අඩංගු වේ.

මීට අමතරව පදාර්ථ සහ විකිරණ යටතේ අධ්‍යයනය කරන විෂය කරුණු උසස් පෙළ විභාගයේ දී පරීක්ෂා කෙරෙන ආකාරය පිළිබඳව වැටහීමක් ලබා දෙනු වස්, එක් එක් පරිච්ඡේදය අවසානයේ පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් සහ විසඳුම් ද දක්වා ඇත.

Additional information
Weight0.16 kg
Dimensions29.70 × 21.00 × 0.60 cm
WRITER
Description