යාන්ත්‍ර විද්‍යාව
By :
රු1,400.00
කර්තෘ: පී. ගීකියනගේ
ප්‍රකාශනය: කර්තෘ © 2018 , ISBN: 978-955-97394-6-3, ප්‍රමාණය A4, පිටු 176
අන්තර්ගතය: භෞතික විද්‍යාව: යන්ත්‍ර විද්‍යාව: (2017 නව විෂය නිර්දේශය) චලිතය, බලය සහ ගම්‍යතාව, ඒකතල බල, කාර්යය ශක්තිය සහ ක්ෂමතාව, වෘත්ත චලිතය, භ්‍රමණ චලිතය, තරල
28 in stock (can be backordered)
SKU: EB73B3 Category: Physics Tags: geekiyanage, P. Geekiyanage, Yanthra vidyawa, උසස් පෙළ භෞතික විද්‍යාව, පී. ගීකියනගේ, යන්ත්රවිද්යාව, යාන්ත්‍ර විද්‍යාව
Description
උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ දෙවැනි ඒකකය – යන්ත්‍ර විද්‍යාවට අදාළ සියලු සිද්ධාන්ත සහ විෂය කරුණු ඇතුළත් පූර්ණ පාඨමාලාවක් මෙහි අන්තර්ගත වේ. විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ බහුවරණ හා රචනා ප්‍රශ්න 400කට ආසන්න සංඛ්‍යාවක් ද, ඒවා සාර්ථකව විසඳීමට මනා පෙරහුරුවක් ලබා දීම සඳහා සකස් කරන ලද පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ 100කට අධික ගණනක් ද මෙම පොතෙහි අඩංගු වේ.
Additional information
| Weight | 0.26 kg |
|---|---|
| Dimensions | 29.70 × 21.00 × 1.00 cm |
| WRITER | පී. ගීකියනගේ |
Description


