තාපය විසඳූ ගැටලු 1000

රු2,100.00

ප්‍රකාශනය: කර්තෘ © 2022 , ISBN: 978-624-97814-0-5, ප්‍රමාණය A4, පිටු 168

අන්තර්ගතය: භෞතික විද්‍යාව: තාපය විසඳූ ගැටලු

1 in stock

Description

තාපය විසඳූ ගැටලු 1000 ක් මෙම පොතහි අඩංගු වේ. ඒවායේ පිළිතුරු ලබා ගන්නා ආකාරය ද මෙහි ඇතුළත් කොට ඇත.

අවසාන ප්‍රශ්න 200 බහුවරණ ප්‍රශ්න පත්‍ර 4ක් ලෙස ඉදිරිපත් කර ඇත.

එක් එක් ඒකකයට අදාළ ගැටලු වෙන වෙන ම ගොනු කර ඇත.

ඒකකයක පළමු ප්‍රශ්න කිහිපය සකසා ඇත්තේ, අදාළ ප්‍රධාන සිද්ධාන්ත ක්‍රමයෙන් අවබෝධ කර ගැනීමට හැකිවන අයුරින් ය.

තාපය සම්බන්ධ ගැටලු විසඳීම පිළීබඳව තමාට ම විශ්වාසයක් ඇති කර ගැනීමට තාපය විසඳූ ගැටලු 1000 මනා පිටිවහලකි.

Additional information
Weight0.33 kg
Dimensions29.3 × 21 × 0.7 cm
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “තාපය විසඳූ ගැටලු 1000”

Your email address will not be published. Required fields are marked *

Description