දෝලන සහ තරංග අභ්‍යාස
රු1,600.00
ප්‍රකාශනය: කර්තෘ © 2022 , ISBN: 978-955-43871-8-8, ප්‍රමාණය A4, පිටු 212
අන්තර්ගතය: භෞතික විද්‍යාව: දෝලන සහ තරංග අභ්‍යාස අභ්‍යාස
14 in stock (can be backordered)
දෝලන සහ තරංග අභ්‍යාස යනු ආචාර්ය පී. ගීකියනගේ විසින් භෞතික විද්‍යාවේ එක් එක් ඒකකය යටතේ සම්පාදනය කරන අභ්‍යාස අන්තර්ගත පොත් පෙළහි තෙවැන්නයි. මෙම පොත් පෙළහි සෑම ග්‍රන්ථයක ම විවිධ ආකාරයේ
- බහුවරණ ප්‍රශ්න,
- ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ
- රචනා මාදිලියේ ප්‍රශ්න
විශාල සංඛ්‍යාවක් ආදර්ශ ප්‍රශ්න ලෙසින් එක් එක් මාතෘකාව යටතේ වර්ගීකරණය කර අදාළ පිළිතුරු සමඟ ඇතුළත් කර ඇත. මීට අමතරව ඒ ඒ ඒකකය යටතේ, විෂය නිර්දේශයට අදාළ වූ 1975 වර්ෂයේ සිට පැවැති උසස් පෙළ භෞතික විද්‍යාව විභාග ප්‍රශ්න සියල්ල මෙහි ඇතුළත් ය.
මෙමපොතහි අඩංගු සම්පූර්ණ ප්‍රශ්න සංඛ්‍යව 725 කි. ඉන් 338ක් දෝලන සහ තරංග ඒකකය (ආලෝකය හැර) යටතේ පළ වූ පසුගිය විභාග ප්‍රශ්න වේ. 387ක් අනුමාන ආදර්ශ ප්‍රශ්න වේ. බහුවරණ 610ක් ද ව්‍යුහගත රචනා ප්‍රශ්න 40ක් ද කෙටි රචනා ප්‍රශ්න 38ක් ද රචනා ප්‍රශ්න 37ක් ද ඒ අතර වේ.
| WRITER | පී. ගීකියනගේ |
|---|



Reviews
There are no reviews yet.