ජීව විද්‍යාව 13 වසර අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍ර

By :

රු2,700.00

අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව 13 වසර අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍ර

පිටු ගණන : 360

මාධ්‍ය :  සිංහල

Description

මෙය කොළඹ රාජකීය, ආනන්ද, විශාඛා, නාලන්ද, දේවි බාලිකා සහ මාතර රාහුල, සුජාතා යන විද්‍යාලවල ජීව විද්‍යාව 13 වසර අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍ර එක්කර සාදා ඇත. 2019/2020  (නව නිර්දේශය) විභාග ප්‍රශ්න පත්‍ර අඩංගු වේ. රාජකීය, සුජාතා හා රාහුල විද්‍යාලවල 2020 පිළිතරු පටිපාටිය ද ඇතුළත් වන අතර සබරගමුව සහ මධ්‍යම පළාත් 2020 ප්‍රශ්න පත්‍ර පිළිතුරු පටිපාටිය ද සමග ඇතුළත් කර ඇත.

වෙනත් වසරවල විභාග ප්‍රශ්න පත්‍ර ලබා ගැනිමට අමතන්න – 0112818187

Additional information
Weight0.95 kg
Dimensions29.7 × 21 × 0.5 cm
Description