“ජීව විද්‍යාව ප්‍රශ්නෝත්තර 12 ශ්‍රේණිය” has been added to your cart. View cart
ජීව විද්‍යාව 13 වසර අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍ර
By :
රු2,700.00
අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව 13 වසර අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍ර
පිටු ගණන : 360
මාධ්‍ය : සිංහල
Description
මෙය කොළඹ රාජකීය, ආනන්ද, විශාඛා, නාලන්ද, දේවි බාලිකා සහ මාතර රාහුල, සුජාතා යන විද්‍යාලවල ජීව විද්‍යාව 13 වසර අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍ර එක්කර සාදා ඇත. 2019/2020 (නව නිර්දේශය) විභාග ප්‍රශ්න පත්‍ර අඩංගු වේ. රාජකීය, සුජාතා හා රාහුල විද්‍යාලවල 2020 පිළිතරු පටිපාටිය ද ඇතුළත් වන අතර සබරගමුව සහ මධ්‍යම පළාත් 2020 ප්‍රශ්න පත්‍ර පිළිතුරු පටිපාටිය ද සමග ඇතුළත් කර ඇත.
වෙනත් වසරවල විභාග ප්‍රශ්න පත්‍ර ලබා ගැනිමට අමතන්න – 0112818187
Additional information
| Weight | 0.95 kg |
|---|---|
| Dimensions | 29.7 × 21 × 0.5 cm |
Description




