ජීව විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර

By :

රු990.00

ප්‍රකාශනය: සයිටෙක් පබ්ලිෂිං කෝපරේෂන්  © 2023, ප්‍රමාණය A4, පිටු 167

අන්තර්ගතය: ජීව විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර නව විෂය නිර්දේශය (2019-2022) ලකුණු දීමේ පටිපාටිය සමග.

Description

ජීව විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර, අපගේ විශේෂිත ළකුණු දීමේ පටිපාටිය සහිත ප්‍රශ්න පත්‍ර එකතුව පරිශීලනය කර විශ්වාසයෙන් යුතුව විභාගයට මුහුන දෙන්න.

නව විෂය නිර්දේශයට අදාළ 2019 සිට 2022 දක්වා ජීව විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව සම්පාදනය කරන ලකුණු දීමේ පටිපාටිය සමග මෙහි අන්තර්ගත කර ඇත.

  • මෙම පොත්වල වයර්-බවුන්ඩ් අගනා නිමාව නිසා මේසය මත පහසුවෙන් තබා ගනිමින් අධ්‍යයන කටයුතු සඳහා පූර්ණ අවධානය යොමු කළ හැකි ය.
  • විභාග දෙපාර්තමේන්තුවේ අව්‍යාජ ප්‍රශ්නපත්‍ර සහ ලකුණු දීමේ පටිපාටිය මෙහි අන්තර්ගත කර ඇති බැවින් විභාගය සඳහා තරගකාරී ලෙස පහුණු විය හැකි ය.
  • නිවැරැදි සහ විශ්වාසවන්ත බවින් යුතුව අධ්‍යයන කටයුතු සිදු කළ හැකි ය.
  • පරිපූර්ණ විභාග හුරුවක් සඳහා ඔබගේ ජීව විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර වහා ම ඇණවුම් කරන්න.
Additional information
Weight0.45 kg
Dimensions29.3 × 21 × 2 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ජීව විද්‍යාව පසුගිය විභාග ප්‍රශ්නෝත්තර”

Your email address will not be published. Required fields are marked *

Description