ජීව විද්‍යාව: ඒකකය 7-8 – අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය පාරිසරික ජීව විද්‍යාව

රු1,500.00

කර්තෘ: ජාතික අධ්‍යාපන ආයතනය

ප්‍රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2019 පළමු මුද්‍රණය,  ප්‍රමාණය A4, වර්ණ පිටු 117

අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත, ඒකකය 7- අනුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය: වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය, DNA ප්‍රතිචලිතය, ජාන සහ ඒවා ක්‍රියාකරන ආකාරය, විකෘති, ජාන තාක්ෂණය, DNA විශ්ලේෂණය, කෘෂිකර්මාන්තයේ දී   GMOවල භාවිත, ජෛව සුරක්ෂිතතාව පිළිබඳ කාටජිනා ගිවිසුම, ශ්‍රී ලංකාවේ ජාතික ජෛව සුරක්ෂිතතා රාමුව 

සම්පූර්ණ පොත මෙතැනින් බාගන්න

9 in stock

Description

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොතේ 07 ඒකකය: අනුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය මෙහි අඩංගු වේ. මෙය උසස් තත්වයේ ලෙසර් වර්ණ මුද්‍රණයකි.

Additional information
Weight0.24 kg
Dimensions29.70 × 21.00 × 0.50 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ජීව විද්‍යාව: ඒකකය 7-8 – අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය පාරිසරික ජීව විද්‍යාව”

Your email address will not be published. Required fields are marked *

Description