ජීව විද්‍යාව: ඒකකය 5(II) – 6

By :

රු1,800.00

කර්තෘ: ජාතික අධ්‍යාපන ආයතනය

ප්‍රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2019 පළමු මුද්‍රණය,  ප්‍රමාණය A4, වර්ණ පිටු 46

අන්තර්ගතය: උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත, ඒකකය 6- ප්‍රවේණිය: ප්‍රවේණි විද්‍යාවේ වාග් මාලාව, ඒකාංග මුහුම, ද්ව්‍යංග මුහුම, මෙන්ඩල්ගේ පරීක්ෂණ සාර්ථක වීමට හේතු, සම්භාවිතා නියම හා මෙන්ඩලීය ආවේණිය, පරීක්ෂා මුහුම, මානව මෙන්ඩලීය ලක්ෂණ ප්‍රවේණිගත වන රටා, මෙන්ඩලීය නො වන ආවේණිය, බහු ඇලීලතාව, ගහන ප්‍රවේණිය, ශාක හා සත්ත්ව අභිජනනය

සම්පූර්ණ පොත මෙතැනින් බාගන්න

Description

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ ජීව විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොතේ 06 ඒකකය: ප්‍රවේණිය මෙහි අඩංගු වේ. මෙය උසස් තත්වයේ ලෙසර් වර්ණ මුද්‍රණයකි.

Additional information
Weight0.165 kg
Dimensions29.7 × 21 × 0.5 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ජීව විද්‍යාව: ඒකකය 5(II) – 6”

Your email address will not be published. Required fields are marked *

Description