චුම්බක ක්ෂේත්‍ර Magnetic Fields

රු590.00

කර්තෘ: ආචාර්ය සුනිල් ජයතිලක

ප්‍රකාශනය: කර්තෘ © 2021, ISBN: 978-624-95389-3-1, ප්‍රමාණය A5, පිටු 86

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: චුම්බක ක්ෂේත්‍ර

8 in stock

Description

චුම්බක ක්ෂේත්‍ර Magnetic Fields උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයයේ 7 වැනි ඒකකයට අයත් වූවකි.

එම විෂය කරුණු ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම පොත පරිච්ඡේද හතරකින් සහ අභ්‍යාස මාලාවකින් ද සමන්විත වේ.

චුම්බක සහ චුම්බකත්වය පිළිබඳ විස්තරයක් පළමු වැකි පර්ච්ඡේදයේ ඉදිරිපත් කර ඇත.

චුම්බක ක්ෂේත්‍ර සහ එහි යෙදීම් දෙවනුව සාකච්ඡා කැරේ.

චලිතවන විද්‍යුත් ආරෝපණ මත ඇති කැරෙන බලය තෙවනුව දක්වා ඇත.

අවසානයේ දී, විද්‍යුත් ධාරාවක් ගලා යන සන්නායක මත ඇතිකරන චුම්භක බලය, ඒ සම්බන්ධ නියම මෙන්ම ප්‍රායෝගික යෙදීම් විස්තර කර ඇත.

චුම්බක ක්ෂේත්‍ර Magnetic Fields පිළිබඳ න්‍යායාත්මක දැනුම වඩා පැහැදිලිව අවබෝධ කර දීම සඳහා උදාහරණ මෙන්ම, සෑම පරිච්ඡේදයක් අවසානයේ දී ම අභ්‍යාස මාලාවක් ද ඉදිරිපත් කර ඇත.

  1. චුම්බකත්වය
  2. චුම්බක ක්ෂේත්‍ර
  3. ආරෝපණයක් මත චුම්බක බලය
  4. ධාරාවක් රැගෙන යන සන්නායකයක් මත චුම්බක බලය
  5. අභ්‍යාස මාලාව
Additional information
Weight0.17 kg
Dimensions24.30 × 18.50 × 0.40 cm
WRITER
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “චුම්බක ක්ෂේත්‍ර Magnetic Fields”

Your email address will not be published. Required fields are marked *

Description