කාබනික රසායනය මූලධර්ම හා ගැටලු

රු550.00

කර්තෘ: ඩබ්ලිව්. පී සියඹලාගොඩ

ප්‍රකාශනය: කර්තෘ  © 2018, ISBN: 978-955-50860-3-5, ප්‍රමාණය A5, පිටු 176

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: කාබනික රසායනය  (සමාවයවිකතාව, IUPAC නාමකරණය, කාබනික ප්‍රතික්‍රියා යන්ත්‍රණ, මුහුම්කරණය)

Out of stock

Description

මෙය කාබනික රසායනය අසීරු යැයි සිතන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද්දකි. සමාවයවිකතාව, IUPAC නාමකරණය, කාබනික ප්‍රතික්‍රියා යන්ත්‍රණ, මුහුම්කරණය යන කොටස් ද, ‘විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණු’ සාරාංශයක් ලෙස ද මෙහි අන්තර්ගත වේ.

විෂය කොටස්වලට අදාළ උදාහරණ, පසුගිය විභාග ප්‍රශ්න, අමතර ගැටලු රැසක් ද, ඒවාට පිළිතුරු ද දක්වා ඇත. එසේම, විභාගයේ දී ලකුණු නො ලැබී යන අවස්ථා ද, ලකුණු ලබා ගැනීමට පිළිතුරු ඉදිරිපත් කළ යුතු ආකාරය ද විශේෂයෙන් සඳහන් කර ඇත.

Additional information
Weight0.265 kg
Dimensions21 × 14.8 × 1.3 cm
WRITER
Description