රසායන විද්‍යාව ප්‍රායෝගික වැඩපොත

රු1,000.00

කර්තෘ: සරත් තිසේරා

ප්‍රකාශනය: ‍කර්තෘ 2018, ISBN: 978-955-38799-0-5, ප්‍රමාණය A4, පිටු 212

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: ප්‍රායෝගික පරීක්ෂන වැඩ පොත (වාර්තා පොත ලෙස භාවිත කළ හැකි ය.)

Available on backorder

Description

මෙය උසස් පෙළ රසායන විද්‍යා විෂයය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ වැඩ පොතකි. එය 2019 වසරේ සිට ඉදිරියට පැවැත්වෙන විභාග සඳහා පෙනීසිටින අපේක්ෂකයන් වෙනුවෙන් නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇත. වෙනත් පොතක් නොමැතිව, මෙම පොත ම ප්‍රායෝගික පරීක්ෂණ වාර්තා පොත ලෙස භාවිත කළ හැකි ය. ඒ සඳහා අවැසි වන ඉඩ ප්‍රමාණය මෙහි වෙන් කර ඇත.

Additional information
Weight0.57 kg
Dimensions29.7 × 21 × 1.5 cm
WRITER
Description